සංවර්ධන ව්‍යාපෘති - 2018
|
අඅ |
ව්‍යාපෘතියේ නම |
ව්‍යාපෘති සංඛ්‍යාව |
අධීක්ෂණය |
ප්‍රතිපාදිත මුදල(රු) |
|
01 |
විමධ්‍යගත මූලධන අයවැය වැඩසටහන |
66 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
5,858,000.00 |
|
02 |
ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන |
31 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
23,200,000.00 |
|
03 |
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන |
04 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
2,000,000.00 |
|
04 |
ග්‍රාමීය ක්‍රිඩාපිටි සංවර්ධන වැඩසටහන |
03 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
3782681.60 |
|
05 |
සංහිඳියා ප්‍රවර්ධනය පිණිස සංවර්ධන සහය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ වැඩසටහන |
01 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
856213.56 |
|
06 |
"සුඛිත පුරවර" කුඩා නගර සංවර්ධන වැඩසටහන |
01 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
1767090.00 |
|
07 |
පුරාණ විහාරස්ථාන ප්‍රතිස්ථාපනය හා ප්‍රතිසංස්කරණය කිරිමේ වැඩසටහන |
01 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
800000.00 |
|
08 |
පුණ්‍යග්‍රාම වැඩසටහන |
02 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
450,000.00 |
| 09 | ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරිමේ වැඩසටහන | 01 | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | 500,000.00 |
| 10 | ඌණ සංවර්ධිත විහාරස්ථාන වැඩි දියුණු කිරිමේ වැඩසටහන | 13 | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | 3900,000.00 |
| 11 | ඌණ සංවර්ධිත දහම් පාසල් ප්‍රති සංවර්ධනය කිරීම වැඩසටහන | 08 | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | 1,400,000.00 |
| 12 | අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන | 01 | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | 530,000.00 |
|
එකතුව |
45,043,985.16 |
|||
සංවර්ධන ව්‍යාපෘති - 2017
|
අඅ |
ව්‍යාපෘතියේ නම |
ව්‍යාපෘති සංඛ්‍යාව |
අධීක්ෂණය |
ප්‍රතිපාදිත මුදල(රු) |
|
01 |
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය |
91 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
37,000,000.00 |
|
02 |
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය(විශේෂ) |
10 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
13,000,000.00 |
|
03 |
විමධ්‍යගත මූලධන අයවැය වැඩසටහන |
52 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
9,000,400.00 |
|
04 |
ග්‍රාමීය ක්‍රිඩාපිටි සංවර්ධන වැඩසටහන |
02 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
2,855,757.10 |
|
05 |
පන්සල් හා දහම්පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන |
05 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
2,850,000.00 |
|
06 |
ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන |
02 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
600,000.00 |
|
07 |
මුස්ලිම් පල්ලි හා සංස්කෘතික මධ්‍යස්ථාන සංවර්ධන වැඩසටහන |
01 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
200,000.00 |
|
08 |
පලාත් ආයෝජන වැඩසටහන |
56 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
3,495,120.00 |
|
එකතුව |
69,001,277.10 |
|||















