productivity  productivity1

කාර්යාලීය ඵලදායිතාවය ඉහල නැංවීම අරමුණු කොට ගත් කාර්යාලීය ඵලදායීතා දිනය 2019.02.08 දින කාර්යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවැත්විනි. මේ සදහා සියළු අංශ නියෝජනය වන පරිදි විශේෂ නාට්‍ය ඉදිරිපත් කිරීම් හා හොදම නාට්‍ය තේරීම,කාර්යාලයේ හොදම නිලධාරියා තේරිම, තෝරාගත් ඵලදායීතාවය ප්‍රමුඛ කොටගත් ග්‍රාම නිලධාරී කාර්යාල සදහා විශේෂ ඇගයීම් සිදු කිරීම, හොදම කාර්යාලීය කවය තේරීම ආදී විශේෂ අවස්ථා ගණනාවක් සදහා ඇගයීම් සිදුකරන ලදී. ප්‍රාදේශීය ලේකම් තුමියගේ මූලිකත්වයෙන් සියළු කාර්යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් මේ සදහා සහභාගී විය.

පුවත් සහ සිදුවීම්

Scroll To Top