මෙහිදී, ප්රාදේශීය ලේකම්තුමිය ,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය,පරිපාලන නිළධාරිතුමා ඇතුලු මාණ්ඩලික නිලධාරී සියලුදෙනා මෙන්ම ,ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල නිළධාරී,ක්ෂේත්ර නිළධාරී හා වැඩසටහන සංවිධානය කළ සියලු වසම් භාර නිලධාරීන් මහත්ම මහත්මීන් සියලු දෙනා සහ රජයේ වෙනත් ආයතනවලින් පැමිණි නිළධාරී මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා දායක විය.
















