කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන අතර වොලිබෝල් තරගාවලිය(කාන්තා/පිරිමි)කණ්ඩායම් 17ක සහභාගිත්වයෙන් 2025/07/26 දින ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ දී පැවැත්වුනි.

පිරිමි ශුරතාවය රිදීගම සමුපකාරය දිනාගත් අතර ඔවුන්ට මුදලින් රු 20000.00 ක් සමග ශුරතා කුසලානය ලබාගත් අතර පිරිමි අනුශුරතාවය ගොකරැල්ල විදුලි පාරිභෝගික සේවා අධිකාරිය දිනාගත් අතර මුදලින් රු 15000.00 ක් සමග  කුසලානය ලබා ගන්න ලදී.කාන්තා ශුරතාවය ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  දිනාගන්නා ලදී. ඔවුන්ට මුදලින් රු 15000.00ක් සමග  ශුරතා කුසලානය ලබාගත් ලදී.රිදීගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  දිනාගත් අතර මුදලින් රු 10000.00ක් සමග  අනුශුරතා කුසලානය දිනාගන්නා ලදී.

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top